ජඩේජා සහ ඩු ප්ලෙසිස් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යනු සෑම වසරකදීම සුපිරි උඩ පන්දු රැක ගැනීම් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි කර දුන් තරගාවලියක්.

මෙවර තරගාවලියේ දී ද එවැනි අවස්ථා වෙනසකින් තොරව නැරඹීමේ අවස්ථාව රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට හිමිව ඇති බව සදහන් කළ යුතුයි.

එවැනි විශේෂ උඩ පන්දු රැක ගත් ක්‍රීඩකයින් අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ද ඉදිරියෙන්ම පසුවනවා.

ඔහු අද(7) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී ද එවැනි සුපිරි උඩ පන්දුවක් රැක ගත්තා.

එහි විශේෂත්වය වන්නේ එම උඩ පන්දු රැක ගැනීමට ෆෆ් ඩු ප්ලෙසිස් ද දායකත්වය ලබා දීමයි.

කොල්කටා කණ්ඩායමේ සුනිල් නාරායන්ගේ කඩුල්ල දවා ගැනීම සදහා ඔවුන් දෙදෙනා මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තා.

ඊට අදාළ දර්ශන මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...