චමරි සහ ශෂිකලාගේ සුපර්නෝවාස් කණ්ඩායම අද අවසන් තරගයට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලියේ  (Women’s T20 Challenge) අවසන් මහා තරගය අද (9) පැවැත්වෙනවා.

ඒ, හර්මන්ප්‍රීට් කෝවුර්ගේ නායකත්වයෙන් යුත් Supernovas කණ්ඩායම සහ ස්ම්රිටි මන්දනාගේ නායකතවයෙන් යුත් Trailblazers කණ්ඩායම අතරයි.

තරගය අද රාත්‍රී 7.30ට සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන ද Supernovas කණ්ඩායම නියෝජනය කරනවා.

 

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...