චමරි අතපත්තු WPL වරම් හිමි කර ගනියි

Date:

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද(1) කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) වරම් හිමි කර ගැනීමට සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 8 වැනි තරගයේ දී යූපී වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරමින්.

ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය බැංගලූරුහී දී පැවැත්වෙනවා.

යූපී වොරියර්ස් කණ්ඩායම මෙවර තරග වාරයේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග තුන සදහා ම ඇය ක්‍රීඩා කළේ නැහැ.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් වොරියර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

කණ්ඩායම් දෙක –

Gujarat Giants XI:

Harleen Deol, Beth Mooney(w/c), Laura Wolvaardt, Phoebe Litchfield, Ashleigh Gardner, Dayalan Hemalatha, Kathryn Bryce, Sneh Rana, Tanuja Kanwar, Mannat Kashyap, Meghna Singh

UP Warriorz XI:

Alyssa Healy(w/c), Kiran Navgire, Chamari Athapaththu, Grace Harris, Deepti Sharma, Saima Thakor, Shweta Sehrawat, Poonam Khemnar, Sophie Ecclestone, Anjali Sarvani, Rajeshwari Gayakwad

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...