චමරිත් වසරේ අයි.සී.සී සම්මානයකට නිර්දේශ කෙරේ

Date:

2023 වසරට අදාළ අයි.සී.සී වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ (3) පස්වරුවේ නිවේදනය කළා.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද එම නිර්දේශිත නාම අතරට ඇතුළත්.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා Hayley Matthews, එංගලන්තයේ Sophie Ecclestone මෙන්ම ඔස්ට්‍රේලියාවේ Ellyse Perry ද නිර්දේශිත නාම අතරට ඇතුළත් කර තිබෙනවා.

නිර්දේශිත නාම අතරට ඇතුළත් ක්‍රීඩිකාවන් හා ඔවුන් 2023 වසරේ දී දක්වා ඇති දක්ෂතා –

Chamari Athapaththu (Sri Lanka)

470 runs and 8 wickets in 16 matches

Sophie Ecclestone (England)

23 wickets in 11 matches at 10.60

Hayley Matthews (West Indies)

700 runs and 19 wickets in 14 matches

Ellyse Perry (Australia) 

319 runs and 6 wickets wickets in 14 matches

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...