කෝලි දෙවැනි වරටත් පිය පදවිය ලබයි

Date:

ඉන්දීය හිටපු නායක විරාත් කෝලි හා ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා දෙවැනි වරටත් පිය පදවිය හා මව් පදවිය ලබා තිබෙනවා.

පළමු වර දියණියකගේ දෙමව්පියන් බවට පත් වූ ඔවුන් මේ වන විට පුත්‍රයෙකුගේ දෙමව්පියන් බවටයි පත්ව ඇත්තේ.

අලුත උපන් පුත්‍රයාට ‘Akaay’ යන නාමය ලබා දී ඇති බවයි විරාත් කෝලි සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ.

ඔවුන්ගේ දෙවැනි දරු උපත පසුගිය 15 වැනිදා සිදුව ඇති බව සදහන්.

කෝලි සමාජ මාධ්‍ය තුළ පල කළ සටහන පහතින් –

“With abundant happiness and our hearts all of love, we are pleased to inform everyone that on 15th February, we welcomed our baby boy Akaay & Vamika’s little brother into this world!”

“We seek your blessings and good wishes in this beautiful time in our lives. We request you to kindly respect our privacy at this time. Love & Gratitude. Virat & Anushka.”

 

View this post on Instagram

 

A post shared by Virat Kohli (@virat.kohli)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...