කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් චැප්මන් එක්දින සංචිතයෙන් ඉවතට

Date:

නවසීලන්ත පිතිකරු මාර්ක් චැප්මන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි එරට ක්‍රිකට් බළධාරීන් සදහන් කළේ.

ඔහු වෙනුවට ජෝර්ජ් වෝර්කර් සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

වෝර්කර් අවසන් වරට නවසීලන්ත එක්දින කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2018 වසරේ දී යි.

සංචාරක නෙදර්ලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය එළඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...