කොන්ත්‍රාත් අත්සන් කිරීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

Date:

කිසිදු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙතෙක් සිය කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර නොමැති බව වාර්තා වනවා.

කොන්ත්‍රාත් අත්සන් කිරීම සදහා ලබා දෙන අවසන් දිනය ලෙස ඊයේ (3) දිනය ප්‍රකාශයට පත් කර තිබුණ ද එය 6 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

රට තුළ පවතින සංචරණ සීමා ද සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත්, නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කර ඇත්තේ එහි විනිවිද භාවයක් නොමැති බව පවසමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...