කුලසේකරට LPL තරගාවලියේ පුහුණුකාර ධූරයක්

Date:

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පත් කර ඇති බව වාර්තා වනවා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් 20යි 20 තරග 58කට ක්‍රීඩා කර ඇති අතර එහිදී බිද හෙලා තිබූ කඩුලු සංඛ්‍යාව 66ක්.

ඔහු එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ද වරක් හිමිකර ගෙන තිබුණා.

2014 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ජය ගැනීම සදහා ද නුවන් කුලසේකර සුවිශේෂ දායකත්වයක් දක්වනු ලැබුවා.

ඉන්දිය සුපිරි නලු සල්මන් කාන්ගේ සහෝදරයා වන සොහයිල් කාන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කරනවා.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ හෂාන් තිලකරත්න මහතායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...