කාසියේ වාසිය බංග්ලාදේශයට – ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව යළි ශ්‍රී ලංකාවට ලබා දීමටයි තීරණය කළේ.

තරගය සිල්හෙට් හී දී පැවැත්වෙන අතර, අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වනිදු හසරංග, නුවන් තුෂාර හා ධනංජය ද සිල්වා කණ්ඩායමට කැදවා ඇත්තේ මතීෂ පතිරණ, ඩිල්ෂාන් මදුෂංක හා අවිශ්ක ප්‍රනාන්දු වෙනුවටයි.

බංග්ලාදේශයෙන් මෙම තරගයට කිසිදු වෙනසක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Dhananjaya de Silva, Kusal Mendis(w), Kamindu Mendis, Sadeera Samarawickrama, Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka, Wanindu Hasaranga(c), Maheesh Theekshana, Binura Fernando, Nuwan Thushara

Bangladesh XI:

Litton Das(w), Soumya Sarkar, Najmul Hossain Shanto(c), Towhid Hridoy, Mahmudullah, Jaker Ali, Mahedi Hasan, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...