පාකිස්තානය 139/2 – Day 1 Report

Date:

එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(5) නිමා වුණා.

ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනා  පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සංචාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 139ක් ලබා සිටියා.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම නිසා පළමු දිනය පන්දුවාර 49කට සීමා වුණා.

ශාන් මසූඩ් නොදැවී ලකුණු 46ක් සහ බබාර් අසාම් නොදැවී ලකුණු 69 ක් ලබා කඩුල්ලේ රැදි සිටියා.

නායක අසාර් අලී ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් සහ ජොෆ්ර ආචර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගය මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

England 

Dom Sibley,  Rory Burns,  Joe Root (c),  Ben Stokes,  Ollie Pope,  Jos Buttler (wk),  Chris Woakes, Dom Bess,  Stuart Broad,  Jofra Archer,  James Anderson

Pakistan 

Shan Masood,  Abid Ali,  Azhar Ali (c), Babar Azam, Asad Shafiq, Shadab Khan, Mohammad Rizwan (wk),  Yasir Shah, Shaheen Afridi,  Mohammad Abbas,  Naseem Shah

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...