කාසියේ වාසිය නවසීලන්තයට ; කුසල් පෙරේරා යළි කණ්ඩායමට

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ඔක්ලන්ඩ් හී දී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා කැදවා තිබීම විශේෂත්වයක්. ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2021 වසරේ නොවැම්බර් මාසයේ දී යි.

නවසීලන්තය වෙනුවෙන් අද තරගයේ දී චැඩ් බවුස් හා හෙන්රි ශිප්ලි 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගෙන තිබීම විශේෂත්වයක්.

කණ්ඩායම් දෙක –

NZ XI

Chad Bowes, Tim Seifert, Tom Latham (c,wk), Daryl Mitchell, Mark Chapman, Jimmy Neesham, Rachin Ravindra, Adam Milne, Henry Shipley, Ish Sodhi, Ben Lister

SL XI

Pathum Nissanka, Kusal Mendis, Kusal Perera (w), Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Dilshan Madushanka, Pramod Madushan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...