කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

Date:

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාලියේ 29 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය හරාරේ හී දී පැවැත්වෙන අතර, අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වනිදු හසරංග හා ධනංජය ද සිල්වා මෙම තරගයෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන් දෙදෙනා වෙනුවට සහන් ආරච්චිගේ හා දුෂාන් හේමන්ත කණ්ඩායමට කැදවා තිබෙනවා.

සහන් ආරච්චිගේ ක්‍රීඩා කරන මංගල එක්දින ජාත්‍යන්තර තරගය මෙයයි.

කණ්ඩායම් දෙක –

West Indies XI:

Brandon King, Johnson Charles, Keacy Carty, Shai Hope (c & wk), Nicholas Pooran, Shamarh Brooks, Kyle Mayers, Roston Chase, Kevin Sinclair, Romario Shepherd, Akeal Hosein

Sri Lanka XI:

Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis (wk), Sadeera Samarawickrama, Charith Asalanka, Sahan Arachchige, Dasun Shanaka (c), Dushan Hemantha, Maheesh Theekshana, Matheesha Pathirana, Dilshan Madushanka

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...