කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් එංගලන්තයට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ප්‍රමෝද් මදුෂාන් වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් ඔස්ට්‍රේලියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, එංගලන්තය ජය ගතහොත් එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

England XI:

JC Buttler, AD Hales, DJ Malan, BA Stokes, HC Brook, MM Ali, LS Livingstone, SM Curran, CR Woakes, AU Rashid, MA Wood

Sri Lanka XI:

P Nissanka, Kusal Mendis, DM de Silva, KIC Asalanka, PBB Rajapaksa, MD Shanaka, W Hasaranga, C Karunaratne, M Theekshana, CBRLS Kumara, CAK Rajitha

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...