Australia 221/2

Date:

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් එංගලන්තයට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය ඇඩිලේඩ් හී දී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Australia XI:
David Warner, Marcus Harris, Marnus Labuschagne, Steven Smith(c), Travis Head, Cameron Green, Alex Carey(w), Michael Neser, Mitchell Starc, Jhye Richardson, Nathan Lyon

England XI:
Rory Burns, Haseeb Hameed, Dawid Malan, Joe Root(c), Ben Stokes, Ollie Pope, Jos Buttler(w), Chris Woakes, Ollie Robinson, Stuart Broad, James Anderson

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...