ක්‍රිකට් වැටුණේ යටි අරමුණු නිසා ද? මැතිව්ස්ගෙන් හිටපු තේරීම් කමිටුවට ප්‍රහාරයක්

Date:

ක්‍රීඩකයින් හෝ තේරීම් කමිටුව යටි අරමුණු සමග කටයුතු කරන්නේනම් එහි ප්‍රතිපල කණ්ඩායමේ ජයග්‍රාහී මාවතට බලපෑම් එල්ල කරන බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පත්ව සිටින තත්ත්වයට සියලු දෙනා වගකිව යුතු බවයි මැතිව්ස් සදහන් කළේ.

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු තුනක තියුණු ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.

තමා දක්ෂතා දක්වමින් සිටියද පැවැති තේරීම් කමිටුව විසින් තමාට සීමිත පන්දුවාර තරග රටා සදහා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලබා නොදුන් බව මැතිව්ස් පෙන්වා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...