ක්‍රිකට් මතකාවර්ජන : ෆරූකි-ශන්තෝ උණුසුම මතකද?

Date:

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි 20 තරගාවලියත් එක්ක මේ වන විට ක්‍රිකට් උණුසුම යළි ඉහළ ගිහිං.

දෙරට අතර පැවැති තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය ශ්‍රී ලංකාවට තරග 2-1 ක් ලෙස ජය හිමි කර දෙමින් අවසන් වූ අතර, එම තරගාවලියේ දී ද ක්‍රීඩකයින් අතර උණුසුම් තත්ත්වයන් ඇති වනු දැක ගත හැකි වුණා.

බංග්ලාදේශ ක්‍රීඩකයින් මෑත කාලයේ දී දකුණු අසියානු රටවල් සමග ක්‍රීඩා කිරීමේ දී විවිධ අවස්ථාවලදී විවිධ උණුසුම් තත්ත්වයන් නිර්මාණය කර ගත් බව ඔබට මතක ඇති.

අද සිට අප ඔබට ‘ක්‍රිකට් මතකාවර්ජන’ නමින් විශේෂාංගයක් ගෙන එන අතර, ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂි සිදු වීම් යළි ඔබට සිහිපත් කර දීමට අප එහිදී කටයුතු කරනවා.

එහි පළමු විශේෂාංගයෙන් අප ඔබට ගෙන එන්නේ ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය අතර පැවැති තරගයකදී ඇෆ්ඝනිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෆසල්හක් ෆරූකි හා බංග්ලාදේශ පිතිකරු නජ්මුල් හොසේන් ශන්තෝ අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුකින් පසුව ශන්තෝ දැවී ගිය ආකාරයයි. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...