ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සිදු කෙරේ

Date:

හිටපු හා වත්මන් ක්‍රිකට් බළධාරීන් හා ක්‍රීඩකයින් සමග සාර්ථක සාකච්ඡාවක් අද දින සිදු කළ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ක්‍රිකට් ආයතනයේ වත්මන් හා හිටපු සභාපතිවරුන්, නායකයින්, පරිපාලකයින් හා ක්‍රීඩකයින් එක් වූ මෙම සාකච්ඡාවට ක්‍රිකට් තාක්ෂණික කමිටුව ද එක්වූ බව සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට්හි වර්තමානය හා අනාගතය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ.

පොදු අරමුණක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන යාමට එක්ව කටයුතු කිරීමට මෙහිදී සියලු දෙනා එකග වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...