කලම්බු කිංග්ස් කණ්ඩායමේ කායිස් අහ්මඩ් කෙන්ට් කණ්ඩායමට

Date:

ඇෆ්ඝනිස්තාන සහ කලම්බු කිංස්ග් කණ්ඩායමේ පා දග පන්දු යවන ක්‍රීඩක කායිස් අහ්මඩ් බ්‍රිතාන්‍යයේ කෙන්ට් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඒ, එරට ප්‍රාන්ත 20යි 20 (T20 Blast) තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන්.

තවමත් 20 හැවිරි වියේ පසුවන කායිස් අහ්මඩ් මේ වන විටත් ඇෆ්ඝනිස්තාන ප්‍රිමියර් ලීග්, කැරිබියන් ප්‍රිමියර් ලීග්, පාකිස්තාන සුපර් ලීග්, බිග් බෑෂ් ලීග් සහ ලංකා ප්‍රිමියර් ලීග් වැනි ප්‍රිමියර් ලීග් තරගාවලි රැසක් නියෝජනය කර තිබෙනවා.

20යි 20 තරග 67කදී කඩුලු 77ක් දවා ගෙන ඇති ඔහු තවමත් ක්‍රීඩා කර ඇත්තේ එක් ජාත්‍යන්තර 20යි 20 තරගයක් සහ ටෙස්ට් තරගයක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...