“කණ්ඩායමක් ලෙස යළි එක් වීම සතුටට කරුණක්” – චන්දිමාල්

Date:

කණ්ඩායමක් ලෙස එක් වී යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටට පත් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය වෙත අදහස් දක්වමින් චන්දිමාල් මේ බව කියා සිටියා.

ඒ, හෙට සිට මහනුවර දී ආරම්භ වන දින 10ක පුහුණු කදවුර සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...