ඊළග තරගාවලිය මොකක් වුණත් ඊට සූදානම් වනවා – මැතිව්ස්

Date:

මීළග තරගාවලිය කුමක් වුවත් ඊට හොදින් සූදානම් වීමේ අරමුණින් තමන් ඇතුළු කණ්ඩායම මහනුවර දී දින 10ක පුහුණු කදවුරකට එක් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සහ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය වෙත අදහස් දක්වමින් මැතිව්ස් කියා සිටියේ මාස තුනක පමණ කාලයකට පසු කණ්ඩායමක් ලෙස පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා ලද මෙම අවස්ථාවේ දී හොදින් පුහුණු කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

වීඩියෝ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...