ඕෂද දුවද්දී දැවී ගිය හැටි මෙන්න

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7.30 ට ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක ක්‍රෙයිග් බ්‍රැත්වේයිට් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

කෙසේ වෙතත්, ළහිරු තිරිමාන්න හැරුණු විට ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන්ගෙන් සාර්ථක දායකත්වයක් ඉනිමට ලැබුණේ නැහැ.

ඉනිමේ මුල්ම කඩුල්ල ලෙස මුළු ලකුණු පුවරුව 17 ක්ව තිබිය දී නායක දිමුත් කරුණාරත්න ලකුණු 12කට දවා ගැනීමට රකීම් කෝන්වෝල් සමත්වුණේ ජෝන් කැම්ප්බෙල් අතට උඩපන්දුවක් ලබාදීමට සලස්වමින්.

මෙම ඉනිමේ දී ඕෂද ප්‍රනාන්දු ලකුණු 4කට දුවද්දී දැවී යාම කැපී පෙනුණා.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ පැතුම් නිස්සංක ලකුණු 9යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...