ඕලා ක්‍රිකට් කානිවල් අද බී.ආර්.සී ක්‍රීඩා පිටියේදී

Date:

කොළඹ ලුම්බිණි විද්‍යාලය විසින් සංවිධාන කරන නවතම ක්‍රිකට් තරගාවලිය වන ලුම්බිණි ඕලා ක්‍රිකට් තරගාවලිය අද (21) පැවැත්වෙනවා.

කොළඹ බී ආර් සී ක්‍රීඩාංගනයේ දී තරගාවලිය පැවැත්වෙන බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා මාධ්‍ය හමුවක් ද පැවැති අතර, එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...