ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් සභාපති ක්ලාර්ක් මියයයි

Date:

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන ජැක් ක්ලාර්ක් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇඩිලේඩ් හී දී ඔහු මියයන විට 70 වන වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

1999 වසරේ සිට 2011 වසර දක්වා ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු ලෙස සේවය කළා.

2008 වසරේ සිට 2011 වසර දක්වා වූ කාලයේදී ජැක් ක්ලාර්ක් එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වූ අතර, බිග් බෑෂ් ලීග් තරගාවලිය ආරම්භ වූයේ ද ඔහුගේ ධූර කාලය තුළදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...