ඔලිවියර්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

Date:

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩුවාන් ඔලිවියර්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ උකුල ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති පුහුණු තරගය අතරතුර දී යි ඔහු මෙම ආබාධයට ලක්ව ඇත්තේ.

ඩුවාන් ඔලිවියර් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට නම් කිරීමට දකුණු අප්‍රිකා තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.

ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 17 වැනිදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...