එස්.එස්.සී සහ යුද හමුදාව අවසන් තරගයට

Date:

අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එස්.එස්.සී සහ යුද හමුදා ක්‍රීඩා සමාජය සමත් වුණා.

ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව වටයේ දී පිළිවෙලින් සී.සී.සී සහ කුරුණෑගල තරුණ කණ්ඩායම් පරාජයට පත් කරමින්.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන සෙනසුරාදා (20) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇති.

එස්.එස්.සී. – සී.සී.සී තරගය :

එස්.එස්.සී. : 159/4 – අවිෂ්ක ප්‍රනාන්දු 65, නිපුන් ධනංජය 34, මාලින්ද පුෂ්පකුමාර 33/2

සී.සී.සී. : 127/10 (19.3) – රොන් චන්ද්‍රගුප්ත 55, අශාන් ප්‍රියන්ජන් 21, ප්‍රභාත් ජයසූරිය 16/3, හිමේෂ් රාමනායක 23/2 තරිඳු රත්නායක 29/2, ජෙෆ්රි වැන්ඩර්සි 17/2

යුද හමුදාව – කුරුණෑගල තරුණ තරගය :

කුරුණෑගල තරුණ : 114/6 (20) – ළහිරු ජයරත්න 34*, රන්දීර රණසිංහ 28*, ජනිත් සිල්වා 15/3

යුද හමුදාව : 120/1 (11.4) – සික්කුගේ ප්‍රසන්න 50*, අෂාන් රන්දික 54 *

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...