එංගලන්ත ක්‍රිකට් වසන්තයට දින නියම වෙයි

Date:

2020 එංගලන්ත ප්‍රාන්ත තරග වාරය අගෝස්තු පළමු වැනිදා ආරම්භ කරන බව එංගලන්ත සහ වෙල්ස් ක්‍රිකට් ආයතනය පවසනවා.

ලබන මස මුලදී මේ සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ 18 අතර පවතින රැස්වීමකදී තවදුරටත් සාකච්ඡා කර අවසන් තීන්දු තීරණවලට එළඹෙන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනතුරුව නව තරග කාලසටහන ද ප්‍රකාශයට පත් කෙරුණු ඇති.

ප්‍රාන්ත කාන්තා තරගාවලි ආරම්භය පිළිබද තවදුරටත් සාකච්ඡා සිදු වන බව සදහන්.

මෙවර ප්‍රාන්ත තරග වාරය අප්‍රේල් 12 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමීමටයි තීරණය කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...