එංගලන්තය තේරීම් කමිටු ක්‍රමවේදය අහෝසි කරයි

Date:

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිය ජාතික පිරිමි කණ්ඩායම් තේරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවැති ජාතික තේරීම් නිළධාරී ධූරය (national selector) අවලංගු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ වෙනුවට ජාතික පිරිමි සංචිත තේරීමේ වගකීම ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් වෙත පවරා තිබෙනවා.

ඒ අනුව ජාතික තේරීම් නිළධාරීවරයා ලෙස 2018 වසරේ සිට මේ දක්වා කටයුතු කරන Ed Smith මෙම මාසය අවසානයේ දී සිය ධූරයෙන් ඉවත් වීමට නියමිතයි.

ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගේ කණ්ඩායම තේරීම කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු එක්ව සිදු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...