ඉන්සමාම්ට හෘදයාබාධයක්

Date:

පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක ඉන්සමාම් උල් හක්ට හෘදයාබාධයක් වැළදී තිබෙනවා.

51 හැවිරිදි ඔහුට මේ වන විට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

1991 වසරේ දී පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත් ඉන්සමාම්, 1992 ලෝක ශූරතාවය දිනා ගත් පාකිස්තාන සංචිතයේ ද සාමාජිකයෙක්.

2019 ජූලි මාසය වන තෙක් එරට තේරීම් කමිටු ප්‍රධානීවරයා ලෙස ද ඉන්සමාම් උල් හක් කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...