ඉන්දීය ජයග්‍රහනයෙන් පසු ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

ටෙස්ට් ශූරතාවලිය යටතේ තවත් තරගාවලියක් අද(6) නිමා වුණේ නවසීලන්තයට එරෙහිව ඉන්දීය කණ්ඩායමට තරග 1-0ක තරගාවලි ජයග්‍රහනයක් හිමි කර දෙමින්.

එම ජයග්‍රහනයත් සමග මේ වන විට ප්‍රසාද ලකුණු 42කට හිමිකම් කියන ඉන්දියාව 58.33%ක ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණූ සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ පාකිස්තානයටයි.

ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රසාද ලකුණු 24ක් හිමිව ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය 100% ක්.

ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙහි ස්ථාන තෝරා ගනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම්වලට හිමි ලකුණු ප්‍රතිශතය සැලකිල්ලට ගනිමිනුයි.

ඒ අනුවයි ශ්‍රී ලංකාවට එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ.

ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...