ඉන්දිය දෙවැනි ඉනිමේ පළමු ඕවරේදීම කඩුලු 2ක් පිට පිට දැවී ගිය හැටි

Date:

සංචාරක ඉන්දිය කණ්ඩා‍යම සහ එංගලන්ත කණ්ඩා‍යම අතර 4 වන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි.

මැන්චෙස්ටර්හී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියෙදී පැවැත්වෙන තරගයේදී එංගලන්තයට වඩා ලකුනු 311 ක් පසුපසින් තම දෙවන ඉනිම ආරම්භ කල ඉන්දිය කණ්ඩා‍යමට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් ලැබුනේ නැහැ.

ඉනිමේ පළමු පන්දුවාරයේදීම මුලු ලකුණු පුවරුව 0 ක් ව තිබියදී ඉන්දිය කණ්ඩායමේ කඩුලු 2 ක් පිට පිට පන්දු දෙකදී බිඳ දැමීමට ක්‍රිස් වෝක්ස් සමත්වුණා.

එහිදී පන්දු 4 කට මුහුණ දී සිටි යසස්වී ජයිස්වාල් ලකුණු 0 කටත්, සායි සුදර්ශන් තමන් මුහුණ දුන් පළමු පන්දුවේදීම ලකුණු නොලබාත් දැවීගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...