ඇන්ඩි මරේ ටෙනිස් පිටියට සමු දීම තහවුරු කරයි

Date:

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව තමා ටෙනිස් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ පවසනවා.

37 හැවිරිදි ඔහු මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී කේවල හා යුගල තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, මෙවර ඔහු ක්‍රීඩා කරන්නේ සිය පස්වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.

2012 හා 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඔහු ටෙනිස් පිරිමි කේවල රන් පදක්කම ද දිනා ගත්තා.

2013 හා 2016 වසරවලදී විම්බල්ඩන් ටෙනිස් ශූරතාවයත්, 2012 වසරේ දී ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවයත් දිනා ගැනීමට මරේ සමත් වුණා. ඒ අනුව ඔහු දිනා ඇති සමස්ත ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගණන 3ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...