ආරාධිත T 20 ලීගය සදහා ක්‍රීඩකයින් තිදෙනෙක් මහනුවරට

Date:

ධනංජය ද සිල්වා, චරිත් අසලංක හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් මේ වන විට මහනුවරට පැමිණ තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහායි.

ඔවුන් සති අන්තයේ දී මහනුවරට ළගා වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ඔවුන් ඉදිරියේ දී කණ්ඩායම් සංචිත වෙත එක් වනු ඇති.

ධනංජය ද සිල්වා SLC Blues කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ද පත් කර ඇතත්, ඔහු පසුගිය දිනවල පැවැති පළමු තරග කිහිපය සදහා ක්‍රීඩා කළේ නැහැ.

චරිත් අසලංක SLC Greys කණ්ඩායම සදහා ද චාමික කරුණාරත්න SLC Reds කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...