අෆිෆ් හා එබඩොට් බංග්ලාදේශ 20යි 20 සංචිතයට කැදවයි

Date:

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

අෆිෆ් හොසේන් හා එබඩොට් හොසේන් සංචිතය සදහා යළි කැදවීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

අයර්ලන්තය සමග මාර්තු මාසයේ පැවැති 20යි 20 තරගාවලිය සදහා වූ බංග්ලාදේශ සංචිතයට ඇතුළත්ව සිටි කඩුලු රකින පිතිකරු Jaker Ali මෙම තරගාවලියට නම් කර නැහැ.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම එක්දින තරග 3ක් හා 20යි 20 තරග 2ක් ක්‍රීඩා කිරීම සදහා ජූලි පළමු වැනිදා බංග්ලාදේශයට පැමිණීමට නියමිතයි.

එක්දින තරගාවලිය ජූලි 5 වැනිදා Chattogram හී දී ආරම්භ වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය ජූලි 12 Sylhet හී දී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh T20I squad:

Shakib Al Hasan (c), Litton Das, Rony Talukdar, Najmul Hossain Shanto, Towhid Hridoy, Shamim Hossain, Mehidy Hasan Miraz, Nasum Ahmed, Mustafizur Rahman, Hasan Mahmud, Taskin Ahmed, Ebadot Hossain, Shoriful Islam, Rishad Hossain, Afif Hossain

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...