අවසන් ටෙස්ට් තරග දෙක සදහා තරග නිළධාරීන් නම් කෙරේ

Date:

ඉන්දියාව සහ එංගලන්ත අතර පැවැත්විමට නියමිත අවසන් ටෙස්ට් ක්‍රිකට් තරග දෙක සදහා වන තරග නිළධාරීන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පළමු තරග දෙක සදහා නම් කෙරුණු විනිසුරුවන් සහ තරග තීරකවරයාම එම තරග සදහා ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජවගල් ශ්‍රීනාත් සියලු තරගවල තරග තීරකවරයා ලෙස කටයුතු කරනු ඇති.

දෙරට අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර 8 තුළ දී ද ඔහු තරග තීරකවරයා ලෙස කටයුතු කරන බව සදහන්.

අවසන් තරග දෙක සදහා වන තරග නිළධාරීන් :

Third Test : Nitin Menon, Anil Chaudhary (on-field umpires), C Shamshuddin (3rd umpire) and KN Ananthapadmanabhan (4th umpire); Match referee: Javagal Srinath

Fourth Test : Nitin Menon, Virender Sharma (on-field umpires), Anil Chaudhary (3rd umpire) and C Shamshuddin (4th umpire); Match referee: Javagal Srinath

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...