අයි සී සී වසරේ ප්‍රධාන සම්මානලාභින් මෙන්න

Date:

2022 වසරේ අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හෙවත් ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් පාකිස්තානයේ බාබර් අසාම් පිදුම් ලබා තිබෙනවා.

එම සම්මානයට අමතරව  අයි සී සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ එංගලන්තයේ බෙන් ස්ටොක්ස්.

ඉන්දියාවේ සූර්යකුමාර් යාදෙව් වසරේ 20යි 20 ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...