අබිඩ් සහ අසාර්ගේ ශතක පාකිස්තානය ස්ථාවර කරයි – Day 1 Report

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(7) ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව දිනය නිමා වන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 268ක් ලබා සිටියා.

සිය 3 වන ටෙස්ට් ශතකය වාර්තා කළ අබිඩ් අලී නොදැවී ලකුණු 118ක් රැස් කර ගනිමින් කඩුල්ලේ රැදී සිටින අතර, අසාර් අලී ලකුණු 126ක් රැස් කළා.

ඔහු අද වාර්තා කළේ සිය 18 වන ටෙස්ට් ශතකයයි.

ඉම්රාන් බට් සහ බබාර් අසාම් ලකුණු 2 බැගින් ලබා සිටියදී දැවී ගිය අතර, ෆවඩ් අලාම් ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි.

පන්දු යැවීමේ දී Blessing Muzarabani ලකුණු 41කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...