අන්වර් අලීගේ උපන් දිනයට දික්වැල්ල හා ළහිරු දුන් සුපුරුදු සංග්‍රහය

Date:

අදින් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියෝජනය කරන පාකිස්තාන  ක්‍රීඩක අන්වර් අලීගේ 33 වන උපන් දිනය ඊයේ (25) දිනයට යෙදී තිබුණා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව පුහුණුවිම්වල නිරතව සිටින අතරවාරයේ දී දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔහුගේ උපන් දිනය සැමරීමට ද කටයුතු කළා.

එහිදී නිරෝෂන් දික්වැල්ල හා ළහිරු කුමාර අන්වර් අලීගේ උපන් දින සැමරුම සදහා ගෙන ආ කේක් ගෙඩියෙන් කොටසක් සුපුරුදු පරිදි අන්වර් අලීගේ මුහුණු ප්‍රදේශයේ තැවරීමට ද අමතක කළේ නැහැ. (දර්ශන නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න)

මෙවර තරගාවලිය යටතේ දඹුල්ල කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ලබන 28 වනදා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...