අනතුරකින් දිවියට සමු දුන් රූඩි

Date:

අයි.සී.සී ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ දකුණු අප්‍රිකානු ජාතික රූඩි කර්ස්ටන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෝටර් රථ අනතුරක් හේතුවෙන් ඔහු මියයන විට 73 හැවිරිදි වියේ පසු වුණා.

ජාත්‍යන්තර පිටියේ ඔහු ටෙස්ට් තරග 127 කදී, එක්දින තරග 250 කදී, 20යි 20 තරග 19 කදී හා කාන්තා 20යි 20 තරගයකදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා.

වසර 18ක කාලයක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ රූඩි කර්ස්ටන් ටෙස්ට් තරග 100 කට වැඩි ප්‍රමාණයක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ විනිසුරුවරුන් තිදෙනාගෙන් එක් අයෙකු ද වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...