අක්සාර් පටෙල් දෙවන ටෙස්ට් තරගයට සූදානම්

Date:

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් එංගලන්තයට එරෙහිව හෙට(13) චෙන්නායි හී දී ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

දණහිසක ආබාධයක් හේතුවෙන් ඔහුට දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඔහු සුුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ ශහ්බාස් නදීම් සහ රාහුල් චහාර් ප්‍රධාන සංචිතයෙන් ඉවත් කිරීමටයි.

ඔවුන් දෙදෙනා අමතර ක්‍රීඩකයින්ගේ සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

India Test squad:

Virat Kohli (C), Rohit Sharma, Mayank Agarwal, Shubman Gill, Cheteshwar Pujara, Ajinkya Rahane (VC), KL Rahul, Hardik Pandya, Rishabh Pant (wicket-keeper), Wriddhiman Saha (WK), R Ashwin, Kuldeep Yadav, Axar Patel, Washington Sundar, Ishant Sharma, Jasprit Bumrah, Md. Siraj, Shardul Thakur

Standby players:

K S Bharat, Abhimanyu Easwaran, Shahbaz Nadeem, Rahul Chahar, Priyank Panchal

Net Bowlers:

Ankit Rajpoot, Avesh Khan, Sandeep Warrier, Krishnappa Gowtham, Saurabh Kumar

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...