WTC අවසන් තරගයට දකුණු අප්‍රිකා සංචිතයත් නම් කෙරේ

Date:

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මත්ද්‍රව්‍ය ලබා ගත් බවට අනාවරණය වීම හේතුවෙන් මසක ක්‍රිකට් තහනමකට ලක්ව සිටි කාගිසෝ රබාඩා ද සංචිතයට නම් කර තිබෙනවා.

දකුණු අප්‍රිකා සංචිතයට වේග පන්දු යවන්නන් හය දෙනෙකු ඇතුළත් අතර, දග පන්දු යවන්නන් දෙදෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන අවසන් තරගය ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

SA squad: Temba Bavuma (c), David Bedingham, Corbin Bosch, Tony de Zorzi, Marco Jansen, Keshav Maharaj, Aiden Markram Wiaan Mulder, Senuran Muthusamy, Lungi Ngidi, Dane Paterson, Kagiso Rabada, Ryan Rickelton, Tristan Stubbs, and Kyle Verreynne

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...