Watch : 150 ක වේගයෙන් ආ පන්දුවට Corbin රිවර්ස් ස්වීප් පහරින් ගහපු හයේ පහර

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 56 වැනි තරගයේදී රිවර්ස් ස්වීප් පහරකින් ඇදහිය නොහැකි අලංකාර හයේ පහරක් එල්ල කිරීමට මුම්බායි ඉන්දියන්ස් පිතිකරු Corbin Bosch සමත් වුණා.

වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

ප්‍රසිද් ක්‍රිෂ්නා යොමු කළ පැයට කිලෝ මීටර් 150 ක වේගයෙන් යුත් පන්දුවකට ඔහු මෙම හයේ පහර එල්ල කිරීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...