Watch : ෆින් ඇලන්ගෙන් ස්ටක්ට අමතක නොවන පාඩමක්

Date:

ඊයේ BBL අවසන් මහා තරගය Perth Scorchers කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමට Sydney Sixers කණ්ඩා‍යමට සිදු වුණා. එය වාර්තා අතරට එක් වුණේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ක්‍රීඩා කළ කණ්ඩායමක්

සුදු පන්දු තරගාවලියක/ලීගයක අවසන් මහා තරගයක් (White Ball Tournament Final) පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙසයි.

එමෙන්ම මෙම තරගය අතරතුරදී ඔහුගේ පන්දුවකට Finn Allen එල්ල කල මේ සුපිරි පහර කාගෙත් අවධානයට ලක්ව ඇති බවක් ද දක්නට ලැබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...