Watch : ෆෆ් ඩු ප්ලෙසිස් ස්කූප් පහරකින් ගහපු අලංකාර හයේ පහර

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයේ දී අලංකාර ස්කූප් පහරකින් හයේ පහරක් එල්ල කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් අද(29) සමත් වුණා.

බැංගලූරුහී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලූරු කණ්ඩායමට ලබා දුන්නා.

බැංගලූරු ඉනිමේ දෙවැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවටයි හර්ෂිත් රානාට එරෙහිව ඩු ප්ලෙසිස් විසින් මෙම අලංකාර හයේ පහර එල්ල කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...