Watch : හන්ඩ්‍රඩ් පිටියම මවිතයට පත් කළ සෝල්ට්ගේ සුපිරි උඩ පන්දුව

Date:

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයේදී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට Manchester Originals කණ්ඩායමේ පිල් සෝල්ට්ට හැකි වුණා.

නොටින්හැම්හීදී පැවැති තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔරිජිනල්ස් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 98 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රොකට්ස් පිල පන්දු 74 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රොකට්ස් ඉනිම අතරතුර මැක්ස් හෝල්ඩන් ලකුණු 7කට දවා ගැනීම සදහායි සෝල්ට් mid-off කලාපයේ සිට මෙම සුපිරි උඩ පන්දුව එක් අතකින් රැක ගැනීමට සමත් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...