Watch : සුපිරි පන්දු යැවීමකින් Ellyse Perry දවා ගත් කඩුලු 6

Date:

මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින් කඩුලු හයක් දවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ Ellyse Perry අද(12) සමත් වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව දිල්ලි හී දී ආරම්භ වූ මෙම තරගයේ දී පළමුව පන්දුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම පන්දුවාර 19 ක් තුළ ලකුණු 113 කට සීමා කිරීමට ද මෙම විශිෂ්ඨ පන්දු යැවීම හේතු වුණා.

Ellyse Perry සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 15 ක් ලබා දෙමිනුයි එම කඩුලු හය දවා ගත්තේ. නිලකුණු පන්දු 18 ක් ඇයගේ පන්දුවාර 4ට ඇතුළත්.

මෙය කාන්තා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දී පන්දු යවන්නියක් ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...