Watch : සුපිරි පන්දු යැවීමකින් බිනුර Rajshahi Warriors අවසන් තරගයට රැගෙන ගිය හැටි

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Qualifier 2 තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් Rajshahi Warriors කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන යාමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට හැකි වුණා.

තරගය ජය ගැනීමට Sylhet Titans පිල ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය නමුත්, ඔවුන් කඩුලු 8 ක් දැවී ලබා ගත්තේ ලකුණු 153 ක් පමණයි.

බිනුර ප්‍රනාන්දු ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඔහු බිද හෙලූ කඩුලු 4 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...