Watch : සුපිරි පන්දු දෙකකින් තීක්ෂණ දවා ගත් කඩුලු දෙක

Date:

ශ්‍රී ලංකා – කොදෙව් තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී අනර්ඝ පන්දු දෙකක් යොමු කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු දෙක පවර්ප්ලේ අවස්ථාව තුළ දී දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(17) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලෙස එවින් ලුවිස් පළමු පන්දුවාරයෙන්ම දැවී ගියේ ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්මයි. බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 23 කට දැවී ගියා.

එම කඩුලු දෙකම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින් දවා ගැනීමට තීක්ෂණ සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...