Watch : සුපිරි පන්දුවකින් අසිත බිද දැමූ ටන්සිඩ්ගේ කඩුල්ල

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩා‍යම සහ ශ්‍රී ලංකා කණ්ඩා‍යම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින තරගය අද (8) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වුනා.

කාසියේ වාසිය දිනා ප්‍රථමෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩා‍යම නියමිත පන්දුවාර 50 තුල රැස්කල ලකුනු සංඛ්‍යාව 285 ක්.

ලකුණු 286 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ටන්සිඩ් හසන් ලකුනු 17 කට දැවී ගියා.

ඒ, අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...