Watch : ස්මිත්ව අන්ත අසරණ කළ ටොන්ගේ සුපිරි වේග පන්දුව

Date:

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(26) බොක්සිං දින තරගයක් ලෙස මෙල්බර්න් පිටියේදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 152 ක් පමණයි.

මයිකල් නෙසර් ලකුණු 35 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී ජොෂ් ටොන්ග් ලකුණු 45 කට කඩුලු 5 ක් දවා ගත්තා.

මෙම ඉනිමේදී ස්ටීවන් ස්මිත් දවා ගැනීම සදහා ටොන්ග් යොමු කළ සුපිරි පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

දැවී යන විට ස්මිත් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 9 ක්.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...