Watch : ස්ටොයිනිස්ගේ හාස්‍යජනක ජයග්‍රහන සැමරුම

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ඊයේ(20) නිමා වුණේ ශ්‍රී ලංකාවට එරෙහිව තරග 4 – 1 ක් ලෙස 20යි 20 තරගාවලියේ ජය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි කර දෙමින්.

කුසලානය හිමි කර ගැනීමෙන් පසුව කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් එය සමරන අවස්ථාවේ දී තුන් ඉරියව් ක්‍රීඩක මාර්කස් ස්ටොයිනිස් තරගාවලියේ ජය සැමරූ ආකාරය මේ වන විට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මාර්කස් ස්ටොයිනිස් යනු පිටිය තුළදී පමණක් නොව පිටියෙන් පිටතදී පවා බොහෝ දෙනෙකුගේ ආකර්ශනය දිනා ගත් පුද්ගලයෙකු බව ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි කවුරුත් හොඳ හැටි දන්නා කරුණක්.

පිටියෙන් පිටත දී ඔහු වඩාත් විනෝදකාමී චරිතයක්. ඔහුටම ආවේනික වූ විවිධ සැමරුම් ද මීට පෙර ඔබ ක්‍රිකට් පිටියේ දී දැක ඇති.

මෙම විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වීමට පෙරත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමූහ ඡායාරූපයක් ලබා ගන්නා අවාස්ථාවේදී ද, ස්ටොයිනිස්ගෙන් විනෝදකාමී හැසිරීමක් දැකගන්නට ලැබුණා.

එම අවස්ථා දෙකට අදාළ වීඩියෝ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...